චන්ද්‍රිකාගේ ශ්‍රීලනිපයට එරෙහිව මහින්ද සමඟ අලුත් පෙරමුණක්

ශ්‍රී ලංකා දේශපාලනයේ ඇතිවී ඇති නව තත්ත්වයන් යටතේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂට තමන් නායකත්වය දැරූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බැහැරව ඉදිරි දේශපාලන කටයුතුවල නිරතවීමේ පරිසරයක් නිර්මාණය වෙමින් ඇති බව ඔහුට හිතවත් අවශේෂ දේශපාලන පක්ෂ නායකයින් පවසන කතාවලින් පෙණෙන්නට තිබේ. මේ අලුත්ම කතාව පවසන්නේ, ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ යි.

බිබිල ප්‍ර ‍දේශයේ පැවැති ජනහමුවකට සහභාගී වෙමින් ඔහු පවසන්නේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් නායකයින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට අගමැති අපේක්ෂක ලෙස ඉදිරි මහ මැතිවරණයට තරඟ කිරීමට අවස්ථාව ලබා නොදුනහොත්, නව පෙරමුණකින් ඔහු තරඟ කරනු ඇති බවයි.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මේ වන විට ප්‍රධාන රැස්වීම් කිසිවකට සහභාගී නොවී සිටිය ද, නුගේගොඩ, මහනුවර සහ රත්නපුර පැවැත්වූ පක්ෂ හතරේ ජන රැළි සඳහා සිය සුබ පැතුම් එවා තිබුණි. එම පණිවිඩ සුබ පැතුම්වලට වඩා එහා ගිය තමන්ගේ ඉදිරි දේශපාලන දැක්ම හා ක්‍රියාකාරීත්වය පිළිබිඹු කරන අදහස් හා විවේචන ද ඇතුළත් දේශපාලනික කතාවන් බව මනාව පැහැදිලිවීම ද විශේෂත්වයකි.

මේ වන විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නාරාහේන්පිට අභයාරාමයේ සිට දේශපාලන පක්ෂ නියෝජිතයින් මෙන්ම සිවිල් සමාජ ක්‍රියාකාරීන් හමුවන ආකාරය දැකගත හැකිය.

Rate this item
(0 votes)
Super User

Curabitur ultrices commodo magna, ac semper risus molestie vestibulum. Aenean commodo nibh non dui adipiscing rhoncus.

Website: www.themewinter.com

26719 comments

  • Enrique
    Enrique Tuesday, 31 May 2016 21:01 Comment Link

    This doc must inform men and women how to ask for a post on your Instagram account, when, the benefit of
    the put up, and why.

  • Adela
    Adela Tuesday, 31 May 2016 20:55 Comment Link

    Howdy! I could have sworn I've been to this blog before but
    after browsing through some of the post I realized it's new to me.
    Anyhow, I'm definitely delighted I found it and I'll be bookmarking and checking
    back frequently!

  • Nora
    Nora Wednesday, 04 May 2016 01:12 Comment Link

    Velvet ribbon, a few beads and two curtain rings are all that you want to make this get together going set.

  • Bridgette
    Bridgette Wednesday, 04 May 2016 01:01 Comment Link

    Minimum wage is about half of the projected residing wage in any given space.

  • Vince
    Vince Wednesday, 04 May 2016 00:58 Comment Link

    On the relative Mohs scale of mineral hardness, it's classified as 10 with the absolute hardness value being
    anyplace 90, 167, and 231 gigapascals.

  • Margery
    Margery Wednesday, 04 May 2016 00:40 Comment Link

    Asking questions are in fact nice thing if you are not understanding anything completely, however this
    paragraph provides fastidious understanding even.

  • Arron
    Arron Wednesday, 04 May 2016 00:39 Comment Link

    You can cling the frame in your toilet, bedroom, or closet
    to enjoy handy, tangle-free storage that doubles as art.

  • Forest
    Forest Wednesday, 04 May 2016 00:14 Comment Link

    When there is nonstop noise in your ears, normal
    functions of life become burdens. Some of these can be a
    contributing factor in the onset of tinnitus symptoms. Tinnitus maskers do not treat the condition except to drown out the ringing so that that a sufferer can function without being consumed by the noise.

  • fat burning soup
    fat burning soup Wednesday, 04 May 2016 00:05 Comment Link

    We are a group of volunteers and starting a brand new scheme in our
    community. Your site provided us with useful info to work on. You have performed an impressive job and our whole
    group can be thankful to you.

  • Elena
    Elena Tuesday, 03 May 2016 23:54 Comment Link

    If you desire to grow your know-how just keep visiting this website and be updated with the latest information posted here.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.